May 19, 2024

"මම කතාවක් කරනවා කියන්න" පොහොට්ටුවේ රැස්වීම මැද ජනපතිගේ දුරකථන ඇමතුමට ප්‍රසන්න දුන් උත්තරය (VIDEO)

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩල රැස්වීම අමතමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැමිණි දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වා තමන් කතාවක් පවත්වමින් සිටින බවත් පසුව ඇමතීමට කටයුතු කරන බව පවසන ලෙසත් කියමින් සිය ජංගම දුරකථනය තවත් පුද්ගලයකු හට ලබාදෙනු ලබයි.

පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියහ.

Rate this item
(0 votes)