April 28, 2024

මෛත්‍රීගේ කාලෙ විතරක් නෙවෙයි චන්ද්‍රිකාගේ, මහින්දගේ කාලෙත් බෝම්බ ගැහුවා

February 27, 2021

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීද රට තුළ බෝම්බ පිපිරීම් රැසක් සිදු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුමතිපාල මහතා සඳහන් කලේ එසේ නම් ඔවුන්ද එම ප්‍රහාර සම්බන්ධයෙන් වැරදිකරුවන් විය යුතු බවය.

ඔහු වැඩිදුරටත් සිහිපත් කර සිටින්නේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් හැසිරීම, ඔහුගේ බලය අවසන් වූ කාලයකදී ඔහුට දැඩි ලෙස බලපානු ඇති බවයි.

Rate this item
(0 votes)