May 01, 2024

ජාත්‍යන්තර පාසල් තුළ 'ආගමික අන්තවාදය' පැතිරිලා  

September 25, 2014

ඇතැම් ජාත්‍යන්තර පාසල් හරහා ආගමික අන්තවාදයක් ක්‍රියාත්මක වන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

ජාත්‍යන්තර පාසල් තුළ සිංහල, බුද්ධ ධර්මය, ශ්‍රී ලංකා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම අනිවාර්යය කළ යුතු බව ද අද (25) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.  

 

Rate this item
(1 Vote)