May 01, 2024

ඌවේ ආණ්ඩු පක්ෂය 30 වැනිදා දිවුරයි

September 25, 2014

ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ලබන 30 වන දා සිදුකරන බව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පවසයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවන වතාවටත් ඌව පළාතේ මහ ඇමතිවරයා ලෙස ලබන 30 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)