May 01, 2024

ඩුබායි ගිය ලාංකික තරුණියක් සමූහ දූෂණයකට ලක්වෙලා 

September 25, 2014

සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට ගොස් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක සමූහ දූෂණයට ලක්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශ‍ය පවසයි.

ඇය ඩුබායි වෙත යැවීම සඳහා ක්‍රියා කළ පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 September 2014 13:16