May 19, 2024

සංවර්ධන වැඩට වැලි දෙන ටෙන්ඩරය මෛත්‍රීගේ සහෝදරයන්ට දීලා

February 22, 2021

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2018 සහ 2019 යන වසර දෙකේ දියත් කෙරුණු වැඩපිළිවෙළට අවශ්‍ය වැලිවලින් වැඩි කොටස සපයා ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයන්ට අයත් සමාගම්වලින් බව ජාතික විගණන වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.
 
 මෙම සංවර්ධන කටයුතු සඳහා වැලි සැපයීමට ආයතන තුනක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් සහාගම් දෙකක් හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයන්ට අයත්ය.
 
 මෙම වැලි ලබාගෙන ඇත්තේ මනම්පිටිය ප‍්‍රදේශයෙනි.

Rate this item
(0 votes)