May 13, 2024

සජිත්ගේ සහයෙන් දුලංජලී ප්‍රේමදාස ඊලඟ මැතිවරණයට! රෝසිගේ පුටුවත් නැතිවෙන ලකුණු

February 11, 2021

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය සුචරිත ව්‍යාපාරයට පැමිණ මෙම සතියේදී පුටු බෙදූ බවට වාර්තා වේ.

හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.

මෙම පුටු බෙදීම දේශපාලන ලෝකයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබිණි. දුලංජලී ප්‍රේමදාස මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා සූදානම් වන බවද වාර්තා වේ.

නාගරික කොට්ඨාස මට්ටමින් පුටු බෙදීම කරන අතර ඊට සමගි බලවේගයේ නායකත්වයේද ආශිර්වාදය හිමිවී ඇත. පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේදී පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2021 12:20