May 03, 2024

දයාසිරි හමුවූ හරීන්ගේ PCR ප්‍රතිඵල එයි

පසුගියදා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ තමා කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර අදාල පරීක්ෂණයෙන් තමන්ට වෙෙරසය වැළදී නොමැති බවයි.

හරීන් ප්‍රනාන්දු මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙය සදහන් කර තිබේ.

අදාල පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ දයාසිරි ජයසේකර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෙෙරසය වැළදී තිබෙන බවට තහවුරු විය.

Rate this item
(1 Vote)

Related items