May 07, 2024

මෙන්න ඡන්ද ප්‍රතිඵලයක්

ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ලද සැණින් ගෙන ඒමට ඒෂියන් මිරර් සූදානමින් සිටී. එමෙන්ම මැතිවරණයට අදාල සියලු පුවත් දේශපාලන ගැතිබවකින් තොරව ඔබ වෙත ඉදිරිපත් කිරීමද අපගේ අරමුණය. 

මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ඉතාලියේ සිට xsensorfilms වෙනුවෙන් හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකර ප්‍රතිඵල සම්බන්ධයෙන් අංජනමක් බලා ලද තොරතුරු දැනට සුළුමොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලය වෙත එවීය. 

එය පහතින් නැරඹිය හැකි අතර මෙය ඉදිරිපත්කරන්නේ ඔබගේ හුදු ආශ්වාදය සඳහා පමණි. 

(පහතින් එම වීඩියෝව නරඹන්න)

Rate this item
(4 votes)
Last modified on Saturday, 20 September 2014 16:43