May 07, 2024

ඡන්ද විමසීම නිමයි - පළමු ප්‍රථිපලය මධ්‍යම රාත්‍රියේ

September 20, 2014

ඌව පළාත් සභාව සඳහා සභිකයන් 32 තෝරා ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම දැන් නිමා වී තිබේ.{module LOLC}

මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 316ක සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516ක ඡන්ද විමසීම පැවැත් විය.මෙවර මැතිවරණයේදී මොණරාගලින් අපේක්ෂකයන් 14 සහ බදුල්ලෙන් අපේක්ෂකයන් 18 තෝරා ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 September 2014 17:24