May 07, 2024

කොමසාරිස් නිහඩයි - නීතියට කණ කොකා හඩයි

September 20, 2014

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන අද(20) දිනයේත් පක්ෂ කිහිපයක මැතිවරණ ප්‍රචාරක පුවරු මාර්ග දෙපස ප්‍රදර්ශණය කර ඇති බව වාර්තා වෙයි.

මේවන තෙක් එම මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට මැතිවරණ බලධාරීන් හෝ පොලීසිය ක්‍රියාත්මක වී නොමැති බව මැතිවරණ නිරීක්ෂකයින් චෝදනා කරයි.  

මැතිවරණය ආරම්භ වීමෙන් අනතුරුව මොණරාගල දිස්ත්‍රික්කය තුල කිහිපයක් වාර්තාවිය.

 

Rate this item
(0 votes)