May 06, 2024

බදුල්ලේ ඡන්දේ මැද්දේ ගුටි කෙළියක්

September 20, 2014

බදුල්ල, සොරණාතොට ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. 

අද (20) පෙරවරු 08.00 ට පමණ මෙම ගැටුම හටගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් දෙපාර්ශවයේම ආධාරකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය. 

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Rate this item
(0 votes)