May 06, 2024

හිටපු ජනපතිට වඩා වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය රුපියල් මිලියන 4212 කින් අඩුවෙයි

November 20, 2020

මෙවර අයවැය යෝජනාවලදී වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැය ශීර්ෂය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂයට වඩා රුපියල් මිලියන 4212කින් අඩු වී තිබේ.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 2019 වර්ෂය සඳහා වූ වැය ශීර්ෂය රුපියල් මිලියන 13557ක් විය.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 2021 වර්ෂය සඳහා ඇය ශීර්ෂය රුපියල් මිලියන 9345 කි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 20 November 2020 13:01