May 01, 2024

අයවැය කතාව අතරතුර අගමැති විවේකයක් ඉල්ලයි - සභාව තේ බොන්න යයි

November 17, 2020

අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් සිටි අගමැතිවරයා මද විවේකයක් ගැනීමට කතානායකවරයාගෙන් අවසර ඉල්ලා සිටියහ.

ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව පැය භාගයකට කල් තැබීය.

Rate this item
(2 votes)