May 02, 2024

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දුන්නොත් තලේමන්නාරම වගේ දූපතක තමයි දාන්න වෙන්නේ

November 15, 2020

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයිද ඔහු සඳහන් කලේය.

Rate this item
(0 votes)

Related items