May 18, 2024

කිරිඇල්ලගේ ඉල්ලීමට කතානායකගෙන් ප්‍රතිචාර

November 13, 2020

20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 8දෙනාට වෙනම ආසන පනවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් අද දින යලිත් විමසන ලදී.

ඊට පිළිතුරු ලෙස කතානායකවරයා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා පියවරක් ගන්නා බවය.

Rate this item
(0 votes)

Related items