May 03, 2024

නාමල් ක්‍රීඩා පනත අතට ගනී - ක්‍රීඩාවක ජාතික සම්මේලනය වහාම අවලංගු කරයි

September 08, 2020

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය යටතේ තමන් වෙත පවරා ඇති බලතල අනුව බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත් කර ඇත.

Rate this item
(0 votes)