May 04, 2024

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 12 වැනි දා මහනුවරදී

 නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනි දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මීට පෙර පැවසුවේ, නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බවය.

 

Rate this item
(0 votes)