මෙතෙක් ජීවත් වූ ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකාවේ නොමන් ගෝඩන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නිවේදනය කරයි. වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නොමන් මියයන විට 103 වැනි වියේ පසුවිය.
1938-39 කාලසිමාවේදී එංගලනත්තයේදි ටෙස්ට් තරග පහකට ක්‍රීඩාකර තිබෙන ගෝඩන් වයස අවුරුදු 100 ඉක්මවා ජීවත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයාද වෙයි.
2 වැනි ලෝක යුද්ධයෙන් පසුව ජිවත්වූ එකම ක්‍රීඩකයාද ගෝඩන්වෙයි. ඔහු ජොහැන්නස්බර්ග් සිය නිවසේදී මියගොස් තිබෙන බවයි ක්‍රික්ඉන්ෆෝ සඳහන් කළේ.
ගෝඩන් ටෙස්ට් තරග 5දී කඩුලු 20ක් දවාගෙන තිබේ.
තවත් ඡායාරූප පහලින්...