May 10, 2024

බැසිල්ගෙන් අනාවැකියක් - එජාපය 04 වෙනි තැනට Featured

එළැඹෙන මහා මැතිවරණයේ දී රටේ පැරැණිම ප්‍රධාන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය 04 වැනි තැනට පත්වෙන බවට ඉඟියක් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානයටත් වඩා පිටුපසට යන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශයෙන් තහවුරු විය.

බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 02 August 2020 21:39