May 03, 2024

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ “කළු මල්ලී“ අංගොඩදී කොටු

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසි පැවසුවේ, ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් ඇති බවය.

Rate this item
(0 votes)