May 02, 2024

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතිි බව වාර්තා වේ.

Rate this item
(0 votes)