May 06, 2024

"මගේ තාත්තා කොටින්ට ආයුද දුන්නා තමයි" - සජිත් පිලිගනී (VIDEO)

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටි සංවිධානයට ආයුධ ලබාදුන් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දරන කාලයේ දී මේ බව පිළිගනිමින් කරන ලද ප්‍රකාශය වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

Rate this item
(0 votes)