May 05, 2024

පූජ්‍ය ඌව තැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පූජ්‍ය ඌව තැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබේ.

ඒ, 2010 වසරේදී විහාරස්ථානයේ ආයුධ හා බෝම්බ සඟවාගෙන සිටීමේ වරද හේතුවෙනි.

 

Rate this item
(4 votes)