May 19, 2024

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම වෛද්‍ය පීඨ සිසුන්ට පමණයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ජුනි මස 15 වනදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

විශ්වවිද්‍යාල කටයුතු යථාවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ.

Rate this item
(0 votes)