අද(04) රාත්‍රී වන තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.