May 06, 2024

මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 702 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් දෙදෙනක් වාර්තා වීමත් සමග ආසාධිත රෝගීන් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
අද දින රාත්‍රී 10.30 වන විට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 12කි.
Rate this item
(0 votes)