May 06, 2024

නීතිපතිගෙන් අගවිනිසුරුට ඉල්ලීමක් Featured

කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.

COVID-19 වෛරසය සම්බන්ධයෙන් දිවයින පුරා මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

Rate this item
(1 Vote)