ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙකි. කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු වේ.
මෙම ලාංකිකයා මිය ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.