May 05, 2024

රැඳවියන් නිදහස් කරන්න මහේස්ත්‍රාත්වරයා skype හරහා නියෝග දෙයි

ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද (25) නියෝග කළේය

ඒ රැඳවියන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබේ.

Rate this item
(0 votes)