May 10, 2024

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

November 17, 2019

2019 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 25,099ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ පසුවේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 9,099කි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 2450කි.

Rate this item
(0 votes)