May 05, 2024

ආරක්ෂක අංශයත් මැතිවරණ පෙළපාලියේ ගිය හැටි අනුර හෙළි කරයි  (VIDEO)

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව මහියංගනයේ සිට බදුල්ල බලා ගිය අනවසර රථ පෙළපාළියේ ආරක්ෂක අංශයේ වාහනද තිබූ බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මහියංගනයේ සිට බදුල්ල බලා ගිය අනවසර රථ පෙළපාළියක් ලොග්ගල්ඔය ආසන්නයේ දී නතර කිරීමට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු උත්සාහ කළ අවස්ථාවේ ඔහුට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු අනුර විදානගමගේ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුර කුමාර මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව පහතින් දැක්වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)