May 05, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කැබිනට් ඇමති සමග නගරාධිපති නොසරුප් වදනින් ගැටේ

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී වත්මන් රජයේ ප්‍රබල අමාත්‍ය වරයෙකු සහ කඩුවෙල නගරාධිපතිවරයා අතර නොසරුප් වදන් ඇතුළත් වාග් සංග්‍රාමයක් ඇති වූ බව වාර්තා වෙයි. 

විවිධ ව්‍යාපෘති සඳහා වූ කොන්ත්‍රාත් වෙන්කරගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මෙම ගැටුම සමතයට පත්කිරීම සඳහා සම්බන්ධීකරන කමිටුවේ සම සභාපති  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාටද නොහැකි වී තිබේ.

 

Rate this item
(0 votes)