May 06, 2024

කොළඹ ජාතික රෝහලේදී දොස්තරලා ගුටිඇන ගත් හැටි (VIDEO)

ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඊයේ (30) පස්වරුවේ කළහකාරී තත්ත්වයක් ඇති වූ අතර එම ගැටුම පුද්ගලයෙකු විසින් දුරකතනයකින් වීඩියෝ ගත කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

 

 

Rate this item
(1 Vote)