මෙම කාලය තුළ මැතිවරණයට අදාලව පොලිසියට පැමිණිළි 124 ක් ලැබී ඇති බවත් එම පැමිණිළි ලැබී ඇත්තේ බස්නාහිරින් 70 ක් සහ දකුණෙන් 54 ක් වශයෙන් බවත් ගාමිණී නවරත්න මහතා සඳහන් කළේ ය.
නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් වාහන 34 ක්ද පොලිසිය මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති අතර එම වාහන අතර රජයේ වාහනද තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසී ය.