May 06, 2024

රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01දා) පස්වරුවේදී නම් කරන ලදී.මෙම කොමිසමේ සභාපතීත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ සත්‍යා හෙට්ටිගේ මහතාය.

එස්.සී.මානප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්.එච්. පතිරන, එස්. තිල්ව නඩරාජා, එස්.ඒ. මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස්. සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි.එන්. සොයිසා ගුණසේකර යන මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජිකයෝ වෙති

{module LOLC}

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 July 2014 16:20