May 06, 2024

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

නව නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව අද (01) පස්වරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.

සිය සේවා කාලය අවසන් කරමින් ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඊයේ (30) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

 

Rate this item
(0 votes)