May 09, 2024

තාජුදීන් ඝාතනය හැංගූ හැටි හෙළි කරයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ මරණය ඝාතනයක්‌ ලෙසට නොපෙන්වා මාර්ග රිය අනතුරක්‌ ලෙසට හුවා දක්‌වන ලෙසට තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දී තිබූ උපදෙස්‌ අනුව තමා කටයුතු කළ බව තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා මහතා ප්‍රකාශ ලබා දී ඇත.

එම ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 April 2016 06:57