May 07, 2024

මෙවර අප්‍රේල් විරු සමරුව (PHOTOS)

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (05) පානදුර නගර ශාලාවේදී අභිමානවත් ලෙස අප්‍රේල් විරුසමරුව පවත්වන ලදී.

එහිදී ‘රතු ඔක්තොබරයේ පාඩම්’ සහ ‘වියට්නාම් විප්ලවය ආරක්ෂාකරව්’ යනුවෙන් කෘති දෙකක් ද එලිදැක්වනු අතර මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ‍ෙටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ සාමාජික, සාමාජිකාවන් රාශියක් එක්ව සිටියහ.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2016 16:21