May 07, 2024

තවත් මන්ත්‍රීවරු තිදෙනෙකුට ඇමති පදවි - මනූෂටත් නියෝජ්‍ය ඇමති පදවියක්

තවත් නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මේවන විට දිවුරුම් දුන් බව වාර්තා වේ.

ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඊට අමතරව ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යා, තාක්ෂණ හාපර්යේෂණ රාජ්‍ය  ඇමති ලෙසත් පාලිත තෙවරප්පෙරුම මහතා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමති ලෙසත් දිවුරුම්දී තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 April 2016 11:22