May 06, 2024

විදෙස් ගත වී ගණිකාවන් වූ ලාංකීය කතුන් 

කුවේටයේ ආරක්ෂක අංශ නිලධාරීන් කුවේටයේ හසසාවි ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් ගණිකා සේවයේ යෙදුණ ශ්‍රී ලංකා කාන්තාවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඒ සඳහා කුවේට් ඩිනාර් හතරක් (රුපියල් 1900ක් පමණ) අය කර ඇති බව අරාබි ටයිම්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)