May 07, 2024

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා (VIDEO)  

සිය දරුවාට පාසලක් ලබාදෙන ලෙස ඉල්ලමින් අනුරාධපුරයේ මවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) උපවාසයක නිරත විය.

එම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ලවූ අතර එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2016 00:21