April 28, 2024

අවුරුදු දුම්රිය කාලසටහන මෙන්න

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

ඒ අනුව විශේෂ දුම්රියන්ට අමතරව කොළඹ කොටුව සහ මහනුවර අතර නගරාන්ත සීඝ්‍රගාමී දුම්රියක් ලබන 11 ,12, සහ 20 යන තෙදින තුළ කොළඹ කොටුවෙන්  17.30 ට පිටත් වන අතර එය මහනුවර දුම්රිය ස්ථානය වෙත 20.08ට ළඟාවීමට නියමිතය.

එසේම ලබන 12,13 සහ 21 යන දිනයන්හිදී මහනුවර දුම්රිය ස්ථානයෙන් 5.50ට පිටත් වන  දුම්රිය කොළඹ කොටුවට 8.36ට ළඟා වීමට නියමිතය.

විශේෂ දුම්රිය කාල සටහන පහත සඳහන් පරිදි වේ.

 

Rate this item
(0 votes)