April 27, 2024

අවුරුද්දට විශේෂ බස් සේවාවක්

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මෙම මස 08 වැනි දින සිට විශේෂ බස් සේවා ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විශේෂ බස් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ද බස් රථ ලබාදීමට හැකි බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වාඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 11:33