May 03, 2024

විස්සයි20 අවසන් මහා තරඟයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

ලෝක කුසලාන පන්දුවාර විස්සයි20 අවසන් මහා තරඟය සඳහා කාසියේ වාසිය ලබාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

අද (03) තරඟය ඉන්දියාවේ කල්කටාහීදී පැවැත්වෙයි.

අවසන් මහා තරඟය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත කණ්ඩායම සමත් වී තිබේ. 

Rate this item
(0 votes)