May 03, 2024

අවුරුදු 36ක අත්දැකීම ගැන පොලිස්පතිවරයා දුන් උපදේශය මෙන්න (VIDEO) 

තමා පොලීසියට ආවේ සැහැල්ලුවෙන් බවත් අප්‍රේල් 11 වැනිදා යන්නෙත් බොහොම සැහැල්ලුවෙන් බවත් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ඊයේ (30) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ  දී පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත ‘දේශ’ සඟරාවේ 2016 මුල් කලාපය එළි දැක්වීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.

පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය කෙසේ විය යුතු ද හා තනතුරු පසුපස හඹා නොයා තනතුරු තමා ළඟට එන තෙක් සිටින ලෙසත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)