May 03, 2024

රෙජිනෝල්ඩ් කුරේගෙන් විශේෂ හෙළිදරව්වක් 

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණද්‍රව්‍ය ඇතුළු සෙසු අවි ආයුධ පිළිබඳ තොරතුරු හෙළිදරව්ව කිරීමට උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

එම මාධ්‍ය හමුව බත්තරමුල්ල පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

සජීවි විකාශය බලාපොරොත්තුවන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2016 10:40