May 03, 2024

සැඟවූ තවත් අවි තොගයක් මන්නාරමෙන් අල්ලයි

මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සගවා තිබු RPG වර්ගයේ අවියක් හා පුපුරන ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන තිබේ.

ඊයේ (30) පස්වරුවේ මෙම අවි වලදමා තිබිය දී සොයාගත් බව මන්නාරම් පොලිසිය පවසයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2016 07:19