April 28, 2024

යොවුන් පුරය අදින් ඇරඹේ

මෙරට තරුණ පරපුර නායකත්ව කුසලතාවන්ගෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන 'යොවුන් පුරය' වැඩසටහන අද (30) සීගිරිය ගුවන් හමුදා පරිශ්‍රෙය්දී ආරම්භ වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙයට පෙර කි‍්‍රයාත්මක වූ යොවුන් පුරය වැඩසටහන යළි ආරම්භ වන්නේ වසර 27 කට පසුවය.

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන මෙම වැඩසටහනට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල තරුණ තරුණියන් 5,000 ක් සහභාගිවීමට නියමිත බව වාර්තා වේ. 

මේ අතර ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශකළේ 2016 යොවුන් පුරයේදී ගූගල් බැලූනයක් ද ප‍්‍රදර්ශනය කිරීමට නියමිත බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 March 2016 09:26