May 04, 2024

රවීට තවත් විශ්වාසභංගයක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමති රවී කරුණානායක මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද(24) කතානායකවරයාට බාර දුන්නේය.

රටේ ආර්ථික කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම මීට හේතු වූයේ යැයි එම මන්ත්‍රීවරු කියති.

Rate this item
(0 votes)